Los Maestros y Maestras de Escuelas, Colegios y Universidades, deben estudiar profundamente la PSICOLOGIA REVOLUCIONARIA que enseña el MOVIMIENTO GNÓSTICO INTERNACIONAL.
පාසල්, විද්‍යාල සහ විශ්වවිද්‍යාල වල ගුරුවරුන් සහ ගුරුවරියන් ජාත්‍යන්තර ඥානවාදී ව්‍යාපාරය (MOVIMIENTO GNÓSTICO INTERNACIONAL) විසින් උගන්වනු ලබන විප්ලවීය මනෝවිද්‍යාව (PSICOLOGIA REVOLUCIONARIA) ගැඹුරින් අධ්‍යයනය කළ යුතුය.