Millones de estudiantes de todos los países del mundo entero van diariamente a la Escuela y a la Universidad en forma inconsciente, automática, subjetiva, sin saber por qué, ni para qué.
මුළු ලෝකයේම සෑම රටකම සිටින මිලියන ගණනක් සිසුන් දිනපතාම පාසලට සහ විශ්ව විද්‍යාලයට යන්නේ අවිඥානිකව, ස්වයංක්‍රීයව, මනෝමූලිකව, ඇයි දැයි නොදැන, හෝ කුමක් සඳහා දැයි නොදැනය.